Friday, February 24, 2012

ඔබේ com එක කහලගොඩක් වෙලා නම්, internet slow වෙලා නම්, com එකත් slow වෙලා නම් මෙන්න විසඳුම.... wondershare 1-clik pc care . පාවිච්චි කිරීමට ඉතා පහසුයි pach / serial සමගින්. 100% working ... !!!


                                
සුබ දවසක් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ නියම භාණ්ඩයක්. ඔයාලට උවමනාම කරන එකක්.  wondershare 1-clik pc care softwar එක.. මම මේක ඔයාලට උවමනාම එකක් කියල  කියන්නේ යාලුවනේ, ඔයාල දන්නවා අපේ com එක ටික කාලයක් පාවිච්චි කරනකොට slow වෙනවා, සමහර දේවල් update වෙන්නේ නැතුව යනවා, වැඩක් නැති දේවල් hard එකේ පිරෙනවා, internet speed එක අඩු වෙනවා ආදී නොයෙකුත් දේවල් වෙනවා..  මේවට විසදුම් හොයන්න ගියහම නැති ප්‍රශ්න.ඉතින් අපේ යාලුවෝ com එක හැමතැනම උස්සගෙන දුවනවා වෙදමහත්වරු හොයාගෙන.  දැන් එහෙම දුවන්න ඕනේ නැහැ මෙන්න අපි ඔයාලට ගෙනාව ඔයාලගේ ප්‍රශ්ණ ඔයාලටම විසදගන්න පුළුවන් software එකක්..        
                       
                                                               මෙතනින් බාගන්න...
                                 දැන් අපි බලමු මේක active කරගන්නේ කොහොමද කියල  
1. ඉහලින් දීල තියෙන "මෙතනින් බාගන්න" කියන තැන clik කරලා file එක බාගන්න..
2. බාගත්තු file එක open කලාම 1-clik -pc - care කියන application එක clik කරලා software එක install කරගන්න .
   . දැන් ඔයාලගෙන් key එක ඉල්ලයි ඒකට මුකුත් නොකර එහෙමම තියන්න....
3. දැන් ඔයාල බාගත්තු file එකේ pach .EXE කියන එක CLIK කරලා pach කරගන්න.
   pach වෙන බව ඔයාලට දැකගන්න පුළුවන් ( screen එක තත්පර කීපයක් කළු වෙලා නැවත යථා  තත්වයට පත්වේ ).
4. ඊළඟට keygen.exe කියන එක CLIK කලාම එන window එකේ generate කියන button එක press කරන්න  .
   button එක උඩින් දෙන key එක copy කරගෙන කලින් key එක ඉල්ලපු තැනට ගිහින් paste කරලා active කරගන්න..
  දැන් වැඩේ හරි ....:D 
මම ඔයාලට කෙටි පැහැදිලි කිරීමක් කරන්නම් මේ software එකෙන් අපේ com එක නැවතත් කලින්  තිබුන තත්වෙට ගන්නේ කොහොමද කියල  මේක හරිම සරලව පහසුවෙන් පාවිච්චි කරන්න තමා හදල තියෙන්නේ  wondershare 1-clik pc care window එක open කරන්න එතකොට ඔයාලගේ com එක සම්පුර්ණයෙන්ම scan වෙන්න පටන් ගන්නවා සම්පුර්ණයෙන් scan වෙලා ඉවර උනහම අවසානෙදි අහනවා "fix now " කියල, එක CLIK කරන්න එච්චරයි .. 
හරි යාලුවනේ අදත් මට යන්න වෙලාව හරි නැවත හැකි ඉක්මනින් හමුවෙමු ....:D  
                                    ජය වේවා .....!!!

No comments:

Post a Comment