Friday, February 17, 2012

පරිගණකයට වද නොදී adobe photoshop cs5 අලුත් ක්‍රමේට පාවිච්චි කරමු ... දැන් ඉස්සර වගේ install කරන්න උවමනා නැහැ.ඒ නිසා cracks\serials හොයන්න කරදර වෙන්න ඕනෙත් නැහැ..... 100% working ..!!!.


දැන් මම ඔයාලට දෙන්න යන්නේ දැනට ලෝකේ තියෙන හොඳම ෆොටෝෂොප් එක  adobe photoshop cs5 කිව්වම නොදන්නා කෙනෙක් නැහැනේ 
හරි අපි වැඩේට බහිමු මම පහලින් දීල තියෙන link එක download කරගන්න මේක තියෙන්නේ winrar file එකක් හැටියට ඔයාල එක විවුර්ත  කරලා එකේ ඇතුලේ තියෙන file එක winrar file න්  එලියට ගන්න එච්චරයි දැන් වැඩේ හරි..  ලේසි නේද ..?  .. D

                             http://www.mediafire.com/?2qw790w24bb929u
  දැන් ඔයාලට වෙන කිසිම දෙයක් කරන්න නැහැ ඔයාල එලියට ගත්ත file එක open කරලා බලන්න එකේ තියෙනවා cs5 සලකුණත් එක්ක නිල් පාටින් ඒක click කලාම ඔයාලට  දකින්න පුළුවන්  adobe photoshop එක open වෙන හැටි ...D   මේකේ තියෙන විශේෂත්වය නම් යාලුවනේ මේ වගේ photoshop එකක් අපි install කලානම්.  අපේ  com එක slow වෙනවා cracks \serials හොයන්න ඕනේ.. ඉතින් නොයෙකුත් ප්‍රශ්න මම ඔයාලට දුන්න මේ අලුත් ක්‍රමේට එහෙම කිසිම ගැටලුවක් මතු වෙන්නේ නැහැ..                                        එහෙනම් යාලුවනේ මට යන්න වෙලාව හරි ඔයාල හැමෝම මේ තුලින් ප්‍රයෝජන ගනී කියා..... 
                            (විධුනැණ පියස) වන අප බලාපොරොත්තු වෙනවා ස්තුති... ජයවේවා...!!!                                                        
                              අමතක කරන්න එපා යාලුවනේ comment එකක් දාල යන්න ...!!!
                                             


    

4 comments:

  1. මේ portable එකද? වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළා නම් කමෙන්ට් කරන්න ලේසියි!

    ReplyDelete