Friday, February 24, 2012

මෙන්න lobit protected folder එක හංගන දේවල් හංගන්න ලොවෙත් නැති වෙන්න com එක පොලවේ ගැහුවත් හොරකන් කරගන්න බැරි වෙන්න. serial සමගින් 100% working ....!!!



සුබ දවසක් වේවා යාලුවනේ අදත් මම ඔයාලට දෙන්න යන්නේ පට්ටම පට්ට භාණ්ඩයක් obit protectad folder .. නම කිව්වහම ඔයාලට තේරෙන්න ඇති වැඩේ මොකද්ද කියල.. ඔයාලගේ පෞද්ගලික ලිපි ලේකන , 4tos , ආදර හසුන් වගේ දේවල් ඔයාලට මේකට දාල lock කරල තියන්න පුළුවන් හරියට සේප්පුවක දැම්ම වගේ කාටවත් බලන්න බැරි වෙන්න. මේක නැවත open කරන්න නම් ඔයාල මේකට යොදපු password  එක පාවිච්චි කරලම තමයි open කරන්න ඕනේ.

                                                                    මෙතනින් බාගන්න...
අපි බලමු මේක active කරගන්නේ කොහොමද කියල ..
1. ඉහලින් දීල තියෙන "මෙතනින් බාගන්න" කියන එක clik කරල බාගන්න ..
2. බාගත්තු file එක open කරල ඇතුලේ තියෙන folder එක එලියට ගන්න (extract කරන්න )
3. folder එක open කරල obit protected folder application කියන එක clik කරල install කරගන්න ..
                                           දැන් ඔයාලට මේ වගේ එකක් ඇවිල්ල තියෙන්න ඕනේ
4. දැන් ඔයාලට කැමති password එකක් දීල folder එක open කරගන්න .. 
                           folder එක open උනහම මෙන්න මේ වගේ ඔයාලට දැකගන්න පුළුවන්   
5. මීලගට register කරගන්න ඕනේ. ඒකට ඊට කලින් ඔයාල ඔයාලගේ com එකේ internet line එක disconnect කරන්න..  
6. දැන් ඔයාලට පේනවා window එකේ වම් පැත්තේ පහලට වෙන්න register කියල, ඒක clik  කරන්න ..
7. lobit protected folder text document එක open කරල එතන keys තියෙනවා ඕන තරම් එකක් copy කරගෙන paste කරල ok එක දෙන්න. 
 දැන් වැඩේ ගොඩ ....:D  
                     දැන් මේක පාවිච්චි කරන ලේසිම ක්‍රමයක් කියල දෙන්නම් අනිත් ක්‍රම ඔයාලට පාවිච්චි කරද්දී  හොයාගන්න පුළුවන්... 
 උදා -: ඔයාලට 4to එකක් හංගන්න ඕනේ කියල හිතමුකෝ ඒකට ලේසිම ක්‍රමය තමයි 4to එක drag කරල අපේ  lock folder එක ඇතුලට දාන එක එච්චරයි ..
හරි යාලුවනේ  එහෙනම් මට යන්නට අවසර. මේ තුලින් ඔයාලට හංගගන්න තියෙන දේවල් හංග ගනී කියල හිතනවා. නමුත් "විදුනැණ පියස" වන අප නම් කිසිම දෙයක් හංග ගන්නේ නැතුව ඔයාලට අප සතු සියලුම දේ  දෙනවා .....:D 
    එහෙනම් අපි ගියා සියලුදෙනාටම ජය වේවා ...!!!        

No comments:

Post a Comment