Thursday, February 23, 2012

මෙන්න ඔයාලට avast antivirus guard එක. ඔබේ පරිගණකය virus වලින් 2038 වසර දක්වා ආරක්ෂා කර දීමට මෙයට පුළුවන.. 100% working ..... !!!

                                             සුබ දවසක් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ avast antivirus guard එක හැබැයි  මම මේක  ඔයාලට දෙන්නේ වසරකට දෙකකට නෙවේ 2038 වෙනකන් ගොඩම තමා නේද..?.:D
  එහෙම කියනකොට අපේ සමහර යාලුවෝ කියයි " අනේ මුන්ගේ බොරු " කියල ඇත්ත තමයි එකපාරට මෙහෙම කියනකොට කාට උනත් විශ්වාස  කරන්න අමාරුයි.. ඉතින් යාලුවනේ "විදුනැණ පියස " වන අප ඔයාලට මේ දෙන හැමදෙයක්ම දෙන්නේ හොදින් අත්හදා බලා  100% වැඩ නම් විතරයි ....

                                                 හරි අපි වැඩේ පටන් ගනිමු  මේකෙ නම් ඔයාලට කරන්න දෙයක් නැති තරම් ඒ මොකද කිව්වොත් සාමාන්‍ය software එකක් install කරන විදිහමයි ..  ඔයාලට තියෙන්නේ මම පහලින් දීල තියෙන link එක download කරගෙන, ඒක open කරලා .. "විදුනැණ පියස  " කියන file ඒක ඇතුලේ avast setup file ඒක තියෙනවා ඒක install කරගන්න මේක තියෙන්නේ දින 30කින් කාලය ඉවර වෙන හැටියට තමා  , දැන් ඔයාල "read me first "  කියන ඒක open කරලා එකෙ තියෙනව  ඔයාලට 2038 වෙනතුරු කාලය දික් කරගන්න පුළුවන් key එක (password ) .....:D

                                                                 මේතනින් බාගන්න

        key එක හරියාකාරව copy කරගෙන key එක ඉල්ලන තැනට දීල active කරගන්න .....
ok දැන් හරිනේ එහෙනම් මට යන්න වෙලාව හරි ප්‍රශ්ණ තියෙනවනම් ඕන වෙලාවක අහන්න...
       එහෙනම් ජයවේවා ඔබ සැමට ...!!!

No comments:

Post a Comment