Sunday, April 1, 2012

ඔයාලට උවමනා කරන 4tos ,files ,software ,games , වැරදිලා delete උනාද බයවෙන්න එපා මෙන්න විසඳුම get data recover my file pro 4.9.4.. 100% working ..!!!

                                                           
                                                         සුබ දවසක් හැමෝටම ටික දවසකින් ඔයාලට මුකුත් දෙන්න බැරි උනා ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ බොහොම වැදගත් software එකක් මේක හැමවිටම උවමනා නොඋනත්. ඔයාලගේ අතින් වැරදිලා com එකේ file එකක් 4to එකක් software , game වගේ ඔයාලට උවමනා කරන දෙයක් delete උනොත් මේක මාර්ගයෙන් නැවත ලබාගන්න පුළුවන් (recover )  ඉතින් එහෙනම් මෙන්න බාගන්න 

Saturday, March 10, 2012

"zd screen recorder 4.1 " පට්ට software එකක් (screen recorde ,cam recorde ,video games බාගන්න , youtube එකෙ video recorde , snapshot ) වගේ තවත් වැඩ ගොඩයි. 100% working ..!!!


සුබ දවසක් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ පට්ටම පට්ට software එකක්. "zd screen recorder 4.1 " නම ඇහුවම පුංචි අදහසක් ඔයාලට ඔලුවට එන්න ඇති මොකද්ද මේ කියල. (screen recorde කරන එකක් ) නමුත් මේ software එකේ තියෙන විශේෂත්වය තමයි screen recorde විතරක් නෙවෙයි cam recorde , internet එකේ අපිට බාගන්න දෙන්නේ නැති video games බාගන්න , youtube එකෙ video recorde , snapshot , වගේ තවත් වැඩ ගොඩක් තියෙනවා. අනික මේ software එක මෙච්චර ලොකු වැඩක් කලාට. මේකෙ file size එක 2.85mb වගේ වෙන්නේ.

Wednesday, March 7, 2012

මෙන්න microsoft office professional 2010 full version එක crack සමගින්. අලුත්දේ සහ වටිනදේ හැමවිටම අපෙන් ඔබට නොමිලේ. 100% working ..!!!



සුබ දවසක් ඔබ සැමට අද මම දෙන්න හදන්නේ microsoft දැනට තියෙන අලුත්ම version එක office 2010 ඉතින් මේ ගැන මම ඔයාලට අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ කියල මම හිතනවා මොකද හැමකෙනෙක්ම මේ ගැන දන්නා නිසා. 
අපි බලමු කොහොමද office 2010 install කරගන්නේ කියල.

Sunday, February 26, 2012

ඉතා පහසුවෙන් CD /DVD එකක් write කරගන්න nero startsmart 7, serials සමගින්. 100% working ....!!!



සුබ දවසක් වේවා! යාලුවනේ ඔන්න මම අදත් ආව ඔයාලට software එකක් අරගෙන. nero startsmart 7  මේක ටිකක් පරණ software එකක්. නමුත් මේක තමයි ලෝකයේ දැනට තියෙන හොඳම cd /dvd burn software එක. මොකද දැනට තියෙන අලුත්ම version එක තමයි nero 11 මේකෙ නැති options අර පරණ එකේ තියෙනවා. අනික හරිම පහසුවෙන් ඕනෙම කෙනෙකුට cd /dvd  එකක් burn කරගන්න පුළුවන් ආකාරයට තමා මේක තියෙන්නේ. 

Friday, February 24, 2012

මෙන්න lobit protected folder එක හංගන දේවල් හංගන්න ලොවෙත් නැති වෙන්න com එක පොලවේ ගැහුවත් හොරකන් කරගන්න බැරි වෙන්න. serial සමගින් 100% working ....!!!



සුබ දවසක් වේවා යාලුවනේ අදත් මම ඔයාලට දෙන්න යන්නේ පට්ටම පට්ට භාණ්ඩයක් obit protectad folder .. නම කිව්වහම ඔයාලට තේරෙන්න ඇති වැඩේ මොකද්ද කියල.. ඔයාලගේ පෞද්ගලික ලිපි ලේකන , 4tos , ආදර හසුන් වගේ දේවල් ඔයාලට මේකට දාල lock කරල තියන්න පුළුවන් හරියට සේප්පුවක දැම්ම වගේ කාටවත් බලන්න බැරි වෙන්න. මේක නැවත open කරන්න නම් ඔයාල මේකට යොදපු password  එක පාවිච්චි කරලම තමයි open කරන්න ඕනේ.

ඔබේ com එක කහලගොඩක් වෙලා නම්, internet slow වෙලා නම්, com එකත් slow වෙලා නම් මෙන්න විසඳුම.... wondershare 1-clik pc care . පාවිච්චි කිරීමට ඉතා පහසුයි pach / serial සමගින්. 100% working ... !!!


                                
සුබ දවසක් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ නියම භාණ්ඩයක්. ඔයාලට උවමනාම කරන එකක්.  wondershare 1-clik pc care softwar එක.. මම මේක ඔයාලට උවමනාම එකක් කියල  කියන්නේ යාලුවනේ, ඔයාල දන්නවා අපේ com එක ටික කාලයක් පාවිච්චි කරනකොට slow වෙනවා, සමහර දේවල් update වෙන්නේ නැතුව යනවා, වැඩක් නැති දේවල් hard එකේ පිරෙනවා, internet speed එක අඩු වෙනවා ආදී නොයෙකුත් දේවල් වෙනවා..  මේවට විසදුම් හොයන්න ගියහම නැති ප්‍රශ්න.ඉතින් අපේ යාලුවෝ com එක හැමතැනම උස්සගෙන දුවනවා වෙදමහත්වරු හොයාගෙන.  දැන් එහෙම දුවන්න ඕනේ නැහැ මෙන්න අපි ඔයාලට ගෙනාව ඔයාලගේ ප්‍රශ්ණ ඔයාලටම විසදගන්න පුළුවන් software එකක්..        

Thursday, February 23, 2012

මෙන්න බාගන්න avast internet security guard එක crack එකත් සමග සෙල්ලන් නැහැ වසරකට දෙකකට නෙවෙයි වසර 2050 දක්වා, win 7 වලට පමණයි. 100% working ....!!!

සුබ දවසක් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ avast internet security virus guard එක. ඉතින් මේක ගැන කියනවනම් යාලුවනේ ඔයාලගේ පරිගණකයට දෙන්න පුළුවන් ඉහලම  ආරක්ෂාවක් දෙන්න හැකියාවක් තියෙන software  එකක් තමා මේක. අන්තර්ජාලයේ සැරිසරන ඔයාලට මේක බෙහෙවින් වැදගත් වේවි කියල හිතනවා.. එයට හේතුව නම් අන්තර්ජාලයේ අපට හමුවන ඕනෙම web අඩවයක් පිරික්සමින් virus පිළිබද තොරතුරු සොයමින් සැරිසැරීමට සුදුසුද නැද්ද යන්න කලින් දැනුම් දී  අපේ පරිගණකයට ආරක්ෂාව දීමට. මෙයට හැකියාව තියෙනවා . කෙටි කාලයකට නෙවෙයි වසර 2050 දක්වා ....:D