Monday, February 20, 2012

IDM හෙවත් ( internet download manager 6.07 ) full version එක ඔබේ නමටම register කරගන්න krack / serial / pach සියලුම දේ සහිතව... 100% working..!!!


සුබදවසක් වේවා  යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ IDM හෙවත් internet download manager v6 .09  beta full version එක.. මම හිතන්නේ මේක ගැන ගොඩක් අය දන්නවා ඇති නොදන්නා අයට උනත් නම බලපුහම  තේරෙනවා  ඇතිනේ එහෙම තේරෙන්නෙත් නැත්තන් සරලව කිව්වොත් අන්තර් ජාලයේ අපට බාගැනීමට අවශ්ෂ දෑ IDM හරහා පහසුවෙන් ඉක්මනට බාගැනීමට පුළුවන් ... මේ සඳහා නොයෙකුත්  softwear ඕන තරම තියෙනවා ඒ අතරින් ලෝකයේ ඉදිරියෙන්ම ඉන්නේ මේ IDM softwear එක...
එහෙනම් අපි වැඩේට  බහිමු..   ඔයාල මිට කලින් idm softwear එක පාවිච්චි  කරලා තියෙනවනම් එය කල් ඉකුත් වෙලා හරි ඔයාල දාපු serial එක අහුවෙලා block කරලා තියෙනවා නම් හරි  කිසිම ප්‍රස්නයක් නැහැ control panel  ගිහින්  සම්පුර්ණයෙන්ම මකල දාල com එක ristart කරන්න ..              
                  1. මම පහලින් දීල තියෙන link  එක download කරගන්න 
                  2. ඔයාල com එකට දාල  තියෙන virus guard එක disable කරන්න 
                  3. දැන් ඔයාල file එක open කරලා  idman607exe කියන application කියන එක                   .                  දෙපාරක් clik කරලා idm  install කරගන්න.. 
                  4. patch එක copy කරගෙන එක start / my computer /  local disc c / program  file  / internet download manager එක open කරලා copy කරගත්තු patch එක paste කරන්න
                   5.paste කරගත්තු patch එක right click කරලා "Run As Administrator" කියන ඒක cilk කරලා pach කරගන්න .                                                                                                               
                  6. ඔබට register කරගැනීමට  අවශ්ෂ serial එක "serial . tet "  කියන document file එකේ තියෙනව ඒක copy කරගෙන ඔයාලගේ නම සහ Email ලිපිනය දී register කරගන්න ........                                                                                       
                                                             මෙතනින් බාගන්න..    
                              දැන් වැඩේ ගොඩ නේද ..? D.. එහෙනම් යාලුවනේ අදත් මට ඔයාලගෙන් සමුගන්න වෙලාව හරි එහෙනම් අපි ගියා  ජය වේවා ......!!!    මොකක් හරි ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්න ok.
                

No comments:

Post a Comment