Thursday, February 23, 2012

මෙන්න බාගන්න avast internet security guard එක crack එකත් සමග සෙල්ලන් නැහැ වසරකට දෙකකට නෙවෙයි වසර 2050 දක්වා, win 7 වලට පමණයි. 100% working ....!!!

සුබ දවසක් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ avast internet security virus guard එක. ඉතින් මේක ගැන කියනවනම් යාලුවනේ ඔයාලගේ පරිගණකයට දෙන්න පුළුවන් ඉහලම  ආරක්ෂාවක් දෙන්න හැකියාවක් තියෙන software  එකක් තමා මේක. අන්තර්ජාලයේ සැරිසරන ඔයාලට මේක බෙහෙවින් වැදගත් වේවි කියල හිතනවා.. එයට හේතුව නම් අන්තර්ජාලයේ අපට හමුවන ඕනෙම web අඩවයක් පිරික්සමින් virus පිළිබද තොරතුරු සොයමින් සැරිසැරීමට සුදුසුද නැද්ද යන්න කලින් දැනුම් දී  අපේ පරිගණකයට ආරක්ෂාව දීමට. මෙයට හැකියාව තියෙනවා . කෙටි කාලයකට නෙවෙයි වසර 2050 දක්වා ....:D    
                                      
                                                       මෙතනින් බාගන්න..
   එහෙනම් අපි බලමු කොහොමද මේක install කරගන්නේ කියල 
             1. ඉහලින් දීල තියෙන "මෙතනින් බාගන්න " කියන තැන clik කරලා file එක බාගන්න  
             2. ඒක open කරලා setup file ඒක සහ avast crack කියන file දෙකම ඉවතට ගන්න ( extract කරගන්න )     
             3. avast setup file ඒක clik කරලා සාමාන්‍ය විදිහට install කරගන්න ..
                 දැන් ඔයාලට මෙන්න මේ පින්තුරේ වගේ එක්ක  එන්න ඕනේ ... ( පහල රූපය)
                ඔයාලට දැකගන්න පුළුවන් ඕක දින 30කින් අවසන් වන ආකාරයේ trial කාලසීමාවකට තමා දීල තියෙන්නේ කියල 
                හොඳයි අපි දැන් බලමු මේ දින 30කට  දීල තියෙන ඒක 2050 වෙනකන් කාලය දික් කරගන්නේ කියල. ඒහෙමත් නැත්තන් crack කරගන්නේ කොහොමද කියල ..
                              
            4. දැන් window එක  දකුණු පැත්තේ තියෙනවා settings කියල ඒක clik කරන්න  ....( ඉහත රුපයේ ආකාරයට) 
            5. දැන් ඔයාලට අලුතෙන් window එකක් open වෙයි එකේ වම් පැත්තේ පල්ලෙහින්ම තියෙනවා. troubleshooting කියල ඒක clik කරන්න 
            6. එකේ තියෙනවා enable avast! self - defense module කියල ඒක ඉස්සරහින් පුංචි කොටුවක හරි ලකුණක් දාල ඇති ඒක උඩ ඔයාල clik කරන්න එතකොට හරි ලකුණ නැතුව යන්න ඕනේ  ඊට  පස්සේ  දකුණු පැත්තේ පල්ලෙහට ගිහින් ok ඒක දෙන්න දැන් ඒ වැඩෙත් හරි 
            7. ඊළඟට ඔයාල බාගත්තු avast crack ඒක තියෙන තැනට ගිහින් clik කරන්න ...
            8. දැන් පුංචි window එකක් open වෙනවා දැන් තමයි යාලුවෝ ටික මට බනින වෙලාව මොකද,           මේක තියෙන්නේ චීන භෂාවෙන් බයවෙන්න එපා window එකේ දකුණු පැත්තේ තියෙන පුංච් ඊතලේ clik කරලා ඉංග්‍රීසි භෂාව තෝරා  ගන්න දැන් ඊට පහලින් තියෙන වම් පැත්තේ button ඒක clik කරන්න දැන්  හරිනේ ..
            9. open උන අලුත් window එක next කරන්න ..
           10. i accept the agreement එක clik කරලා next එක දෙන්න ..
            11. password එක ඉල්ලනවා ඒකට "read me first " කියන text file එක open කරලා එකේ .                   .                 තියෙනවා මේකට උවමනා කරන password එක.. මේක copy paste කරන්න එපා  ඒක බලාගෙන හරිය ලියන්න හැබැයි capital සහ simple ඒ විදිහටම ලියන්න  next කරන්න   
           12. next / install  දෙන්න දැන් වැඩේ ගොඩ යාලුවනේ ..
           13. matchine එක restart ඉල්ලයි ok කරන්න 
           14. දැන් ආයෙත්  awast window ඒකට ගිහින් settings /   troubleshooting /  enable avast! self -             .               defense module කියන තැනට ගිහින් නැවතත් හරි ලකුණ  දාල ok එක දෙන්න ...
           15 . දැන් ඔයාල ගිහින් බලන්න කවදද මේක ඉවර වෙන්නේ කියල.... 
                  එලම තමා  වැඩෙ ගොඩ නේද ඔය තියෙන්නේ 2050 වෙනකන්ම .....:D 
            හොඳයි යාලුවනේ අදත් ඔයාලගෙන් සමුගෙන යන්න අවසර.  මතුවෙන ඕන ප්‍රශ්ණයක් අහන්න ok
                                          ජය වේවා ඔබ සැමට ....!!!

No comments:

Post a Comment