Sunday, April 1, 2012

ඔයාලට උවමනා කරන 4tos ,files ,software ,games , වැරදිලා delete උනාද බයවෙන්න එපා මෙන්න විසඳුම get data recover my file pro 4.9.4.. 100% working ..!!!

                                                           
                                                         සුබ දවසක් හැමෝටම ටික දවසකින් ඔයාලට මුකුත් දෙන්න බැරි උනා ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ බොහොම වැදගත් software එකක් මේක හැමවිටම උවමනා නොඋනත්. ඔයාලගේ අතින් වැරදිලා com එකේ file එකක් 4to එකක් software , game වගේ ඔයාලට උවමනා කරන දෙයක් delete උනොත් මේක මාර්ගයෙන් නැවත ලබාගන්න පුළුවන් (recover )  ඉතින් එහෙනම් මෙන්න බාගන්න 


                                             data recover my files..

මේක බාගෙන install කරගන්න නම් ඔයාලගේ com එකෙ  winrar ,7z   තියෙන්න ඕනේ. බාගෙන open කරලා software එක extract කරගන්න. ඊටපස්සේ install කරගන්න. crack කරන්න key දෙන්න උවමනා නැහැ ඔයාල install කරනකොටම crack වෙලා තියෙන්නේ 
එහෙනම් අපට යන්න අවසර ඔබ සැමට ජය ..!

No comments:

Post a Comment