Saturday, March 10, 2012

"zd screen recorder 4.1 " පට්ට software එකක් (screen recorde ,cam recorde ,video games බාගන්න , youtube එකෙ video recorde , snapshot ) වගේ තවත් වැඩ ගොඩයි. 100% working ..!!!


සුබ දවසක් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ පට්ටම පට්ට software එකක්. "zd screen recorder 4.1 " නම ඇහුවම පුංචි අදහසක් ඔයාලට ඔලුවට එන්න ඇති මොකද්ද මේ කියල. (screen recorde කරන එකක් ) නමුත් මේ software එකේ තියෙන විශේෂත්වය තමයි screen recorde විතරක් නෙවෙයි cam recorde , internet එකේ අපිට බාගන්න දෙන්නේ නැති video games බාගන්න , youtube එකෙ video recorde , snapshot , වගේ තවත් වැඩ ගොඩක් තියෙනවා. අනික මේ software එක මෙච්චර ලොකු වැඩක් කලාට. මේකෙ file size එක 2.85mb වගේ වෙන්නේ.

එහෙනම් අපි software එක install  කරගනිමු .
                                        zd screen recorder+serial..
1. zd screen recorder + serial කියන එක click කරල software එක බාගෙන open කරන්න. 
2. zdsetup.exe කියන application එක extract කරන්න (එලියට ගන්න ) .
3. එලියට ගත්තු zdsetup application එක click කරල software එක install කරගන්න 
4. අවසානයේ software එක run වෙන්න name එක සහ serial එක ඉල්ලයි. එකට ඔයාල බාගත්තු file එකේ තියෙනවා key.txt කියන text document එකක්, ඒක extract කරගෙන open කරන්න ඇතුලේ තියෙනවා name එක සහ serial එක .
එහෙනම් ඒ වැඩෙත් හරි .. :D  අපට සමුගන්න අවසර ඔබ සැමට ජය..!!! 




No comments:

Post a Comment